සජින් ද වාස් ගුණවර්ධන රිමාන්ඩ්

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

කොළඹ මහාධිකරණය නියෝග කර ඇත්තේ, ඔහු ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Read more

Local News