ජනාධිපතිතුමාට, රටට සහ ජනතාවට ආශිර්වාද පතා විශේෂ දානමය පිංකමක්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාට, රටට සහ ජනතාවට ආශිර්වාද පතා විශේෂ දානමය පිංකමක් ඊයේ (08) දහවල් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්විණි.
චතුරිකා සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News