සියත ගොඩයන ලක්ෂය හෙට නුගේගොඩට

Share

සියත ගොඩයන ලක්ෂය වැඩසටහන පසුගිය සිකුරාදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී තවත් ලක්ෂපතියෙක් බිහි කළේය.

 

මේ සිකුරාදා ගොඩයන ලක්ෂයේ හිමිකරුවා කවුද? ඔබත් පැමිණෙන්න හෙට (06) සවස 05.00 ට නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටට.

Read more

Local News