නිල් දියවර ගී අමෝඝය මාර්තු 20 වැනිදා

Share

ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හඬින් ගැයෙන ‘නිල්දියවර‘ ගී අමෝඝය සැලසිනෙ සේවක සුභ සාධක සංගමයට ආධාර පිණිස එළඹෙන මාර්තු 20 වන දින සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේවා සභාවේ රංග ශාලාවේ දී පැවැත්විමට නියමතව තිබේ.

මෙහි ප්‍රවේශ පත්‍ර රු 1500, රු 1000, රු 500 යන මිල ගණන් වලට ලබාගත හැකිය.

අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීම සහ නිවසට ගෙන්වා ගැනීමට මෙතැනින් පිවිසෙන්න

https://www.mytickets.lk/event/nil-diyawara/536

ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීම සඳහා අමතන්න

ඉමල් – 077 5040111 හා දේශා – 071 8510098

වැඩි විස්තර සඳහා ප්‍රභාත් 077 230 92 82 අමතන්න.

Read more

Local News