හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අැතුළු පස් දෙනෙකුට අැප

Share

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක මහතා හා තවත් පස් දෙනෙකුට අැප නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.

තරුණයන් 11 දෙනෙක් අතුරුදහන්වීමේ සිද්ධියකට අදාළව කොමදෝරු දිසානායක මහතා අත්අඩංගුවට පත්විය.

එක් අයෙකුට මුදලින් රුලියල් ලක්ෂයක අැපයක් හා රුපියල් මිලියනය බැගින් වු ශරීර අැප තුනක් මත ඔවුන් නිදහස් කර තිබේ.

Read more

Local News