බොරැල්ල හා මරදාන අතර ප්‍රමුඛතා බස් මංතීරුවක්

Share

බොරැල්ල හා මරදාන අතර ප්‍රමුඛතා බස් මංතීරුවක් අාරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. දැනට මාර්ග කිහිපයක මෙම ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වෙයි.

මෙම ප්‍රමුඛතා බස් මංතීරුව හෙට සිට (10දා) ක්‍රියාත්මක වීමට නියමිතයි.

Read more

Local News