හැරී සහ මේගන්ගේ විවාහය මැයි මාසයේ

Share

මේ නව වසර තවත් රාජකීය මංගල්‍යකට සුදානම් වෙන බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ. බොහෝ කාලයක් කතා බහට ලක්වු ප්‍රේම සම්බන්ධතාවක් අවසන් වන්නේ රාජකීය මංගල්‍යකින් බව අද වන විට ප්‍රසිද්ධ වී හමාරයි. මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව අැත්තේ මැයි 19 බවයි වාර්තා වන්නේ. ඔවුන් දෙදෙනා විවාහයින් පසු කෙසින්ටන් මාලිගයෙහි පදිංචි වන බව සඳහන් වෙයි. කෙසේ නමුත් මෙම විවාහ උත්සවය පිළිබඳව බොහෝදෙනා අවධානයයෙන් පසුවන බව කිවයුතු කාරණාවක්.

sourse: saaravita.lk

Read more

Local News