ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පස්වරුවේ

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

 

අද පස්වරු 02.00 සිට පළාත් මට්ටමින් සංවිධායකවරුන් නිදහස් පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බව සඳහන්.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සහ ආසන සංවිධායකවරුන් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වෙයි.

Read more

Local News