එංගලන්ත කණ්ඩායම යළි සිය රට බලා පිටත්ව යයි

Share

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව ගියේය.

 

ඒ ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය සිකුරාදා දිනයේදී දින නියමයක් නොමැතිව කල් දැමීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසයේ බලපෑම පිලිබඳව සැලකිල්ලට ගෙන තරගවාලිය කල්දැමීමට තීරණය කළේය.

Read more

Local News