කොරෝනා වෙෙරසය ගැන නවතම අනාවරණය

Share

Covid19 වෛරසය ප්ලාස්ටික් හෝ මල නොබැඳෙන වානේ මතුපිටක දින 3 ක කාලයක් සක්‍රීයව පවතින බව නවතම අධ්‍යනයක් අනාවරණය කර තිබේ.

 

නිව් ඉන්ග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ පළවූ මෙම වාර්තාවට අනුව එම වෛරසයට තඹ ස්ථර මත පැය 4 ක් ද කාඩ්බෝඩ් ස්ථර මත පැය 24 ක් ද රඳාපැවතිය හැකිය.

වෛරසයට කුඩා වායු අංශු හෝ වායු බිඳු තුළ පැය 3 ක කාලයක් සක්‍රියව පැවතිය හැකි බව ද සඳහන් ය.

පර්යේෂකයන් මීට පෙර පවසා තිබුනේ පිරිසිදු නොකල ලෝහ, වීදුරු හෝ ප්ලාස්ටික් වැනි ස්ථර මත දින 9 ක් දක්වා කාලයක් සක්‍රියව පැවතීමට Covid19 වෛරසයට හැකි බවයි.

Read more

Local News