රුසියාවේ පළමු කොරෝනා මරණය වාර්තා ‌වෙයි

Share

මාරාන්තික නව කොරෝනා හෙවත් ‌කොවිඩ් -19 වෛරසය හේතුවෙන් රුසියාවේ පළමු මරණය වාර්තා වී ඇත.

 

මොස්කව් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 79 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය සතියේ කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වූ මෙම කාන්තාව දියවැඩියා සහ හෘද රෝගියෙකු බව වාර්තා ‌වේ.

Read more

Local News