වත්තල සහ ජාඇල පොලිස් බල ප්‍රදේශ වලට පනවා තිබු ඇඳිරි නීතිය ඉවතට

Share

වත්තල සහ ජාඇල පොලිස් බල ප්‍රදේශ වලට පනවා තිබු ඇඳිරි නීතිය ඉවත කර තිබේ.

 

මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට පැනවු පොලිස් ඇඳිරි නීතියද තාවකාලිකව ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් මෙම සියලු ප්‍රදේශ වලට නැවතත් අද දහවල් 12.00 සිට ඇඳිරි නීතිය පනවනු ලැබේ

Read more

Local News