මෙතෙක් මෙරට වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 78ක්

Share

මේ වන විට මෙරට සම්පූර්ණ කොරෝනා රෝගීන් ගණන (ච්න කතද ඇතුළුව) 78කට වැළදී තිබෙන බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා

 

ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඒ මහතා වැඩ් දුරටත් පැවසුවා

Read more

Local News