ජනපති රුවන්වැලි මහා සෑය විහාරාධිපති බැහැ දකීයි

Share

වැඩසටහන් රැසකට සහභාගීවීමට ඊයේ (10) අනුරාධපුරයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ද බැහැ දැක උන්වහන්සේගේ  සුව ඳුක් විමසීය.
උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

Read more

Local News