මත්පැන් අලෙවි සැල් වේලාව සංශෝධනය කරයි

Share

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන පරිදි සියලු මත්පැන් අලෙවි කරන ස්ථාන විවෘත කර තබන වේලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව උදෑසන 11.00 සිට රාත්‍රී 10.00 දක්වා වේලාව සංශෝධනය කර ඇත.

මේ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති බව ද සදහන්.

Read more

Local News