මොසැම්බික් හි කන්ටේනරයක් තුළ මළ සිරුරු 64ක් හමුවෙයි

Share

වයඹ දිග මොසැම්බික් හි කන්ටේනරයක් තුළ තිබි මියගිය පුද්ගලයින් 64 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

 

ඊයේ(24) දිනයේ පොලිස් මාර්ග බාධකය දී මෙම මළ සිරුරු සහිත කන්ටේරනය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතියොපියානු සරණාගතයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති බව සඳහන් වෙයි.

අදාළ කන්ටේරනය තුළ සිටි පුද්ගලයින් 14 දෙනෙකු බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News