ඇඳිරි නීතිය කඩකළ 2797ක් අත්අඩංගුවට

Share

පසුගිය 20 වනදින පස්වරු 6.00 සිට අද උදෑසන 06 දක්වා කාලය තුළ තුළ පමණක් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2797 දෙනෙකු සහ රථවාහන 729ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය.

 

අද (25) උදෑසන 06.00යේ සිට අද දහවල් 12.00ක්වා ගත වූ පැය 6ක කාලය තුළ පමණක් පුද්ගලයින් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය.

එම කාලය තුළ රථවාහන23ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Read more

Local News