ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම ගෙන්වාගන්න වැඩපිලිවෙලක්

Share

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබේ.

 

පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළේය.

Read more

Local News