බොලිවියා රාජ්‍ය අප්‍රේල් 15 දක්වා සම්පුර්ණයෙන්ම වසා දමයි

Share

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් බොලිවියා රාජ්‍ය සම්පුර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබේ.

 

ඊ‌යේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට බොලිවියාව තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර වසා දැමීමට තිරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ලබන අප්‍රේල් 15 වන දින දක්වා බොලිවියාවේ සියලු පිවිසුම් මාර්ග වසා තැබිමට තිරණය කර තිබේ.

Read more

Local News