ඇඳිරි නීතිය කඩකළ 3296ක් අත්අඩංගුවට

Share

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3296 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 20වනදා සවස 06.00 සිට අද (26) සවස 2 දක්වා කාල සීමාව තුල මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එම කාලය තුළ රථවාහන 794 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අද දහවල් 12 සිට සවස 6 දක්වා පමණක් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 12 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Read more

Local News