දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට සම සභාපතිවරයෙක්

Share

දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම සභාපති ලෙස මේජර් ජෙනරාල්(විශ්‍රාමික) සුමේද පෙරේරා මහතා පත් කර තිබේ.

 

කෘෂිකාර්මික අංශයට අදාළ කාර්යයන් පරිපාලනය කිරීමට ඔහු අපේක්ෂා කරයි.

දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා 12 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් මේ වසරේ ජනවාරි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.

Read more

Local News