ශ්‍රී ලංකාවේ බංගලාදේශ සංචාරයත් සියතට.

Share

ක්‍රිකට් ගොඩ ගන්නට අප පෙරමුණ ගත්තා ඔබට හොඳින් මතක ඇති පකිස්ථානු තරග සංචාරයේ නිල විකාශනය  අයිතිය සියත අපි හිමිකරගනිමින්. නැවතත් සියත ටීවී මාවතකට ගෙන එන්නට යෝධ පියවරක් අපි තබා තිබෙනවා ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් බංගලාදේශ සංචාරයේ නිල විකාශන අයිතිය සියත ට්ව් හිමි කර ගනිමි. ඒ අනුව එළඹෙන ජනවාරි පහලොස් වන දා සිට සජීවීව සියත ටීවී තුලින් ශ්‍රී ලංකා බංගලාදේශ සංචාරය නැරඹීමට අවස්ථාව ඔබට හිමිවෙයි.

රැඳී සිටින්න සියත ටීවී සමගින් ඉදිරි තොරතුරු සඳහා පිවිසෙන්න අපේ වෙබ් අඩවියට www.siyathatv.lk

Read more

Local News