රුපියලේ අගය තවදුරටත් පහලට

Share

අද(30) ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 192.50 ලෙස ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටියි.

ඒ අනුව විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.40ක් හා විකුණුම් මිල රු. 192.50ක් ලෙසින් අද දින සටහන් විය.

Read more

Local News