නාවික හමුදාවට තවත් විශිෂ්ඨ ජයක්

Share

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ දෙවන වටයේ තරඟයේදී නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් පෙරේදා (‍13) බම්බලපිටිය, පොලිස් පිටියේදී පැවැත්විණි.

එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 45-26 ක් වශයෙන් තවත් විශිෂ්ඨ ජයක් තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

Read more

Local News