සිම්බාබ්වේ ලකුණු 49- 3යි

Share

මේ වන විය අාරම්භ වී අැති බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය දිනා ගැනීමට සමත් වුයේ බංග්ලාදේශ කණ්ඩායමයිි.

බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමටත්, සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටත් අාරාධනා කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රිඩකයින් තිදෙනෙක් දැවී ලකුණු 49ක් ලබා ගෙන අැත.

Read more

Local News