ඇඳිරි නීතිය කඩ කළ 9028ක් අත්අඩංගුවට

Share

ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

 

අද(01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News