මෙරට තුන්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Share

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ

 

72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට වාර්තා වෙයි

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව තුනක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ

Read more

Local News