ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳට ‌කොරෝනා ආසාදනය ‌වෙයි

Share

ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

ඊශ්‍රායල් රජයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙකු වන 71 හැවිරිදි ලිට්ස්මාන් මෙලෙස වෛරසයට ගොදුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News