පාස්කු ප්‍රහාරයට සහාය වූ දෙදෙනෙකු අත්අඩංගුවට

Share

අප්‍රේල් 21 වැනි පාස්කු දින ඒල්ල වු ප්‍රහාරය ඒල්ල කිරිම සදහා සහාය වූ තවත් දෙදෙනෙකු ගොතටුව හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ම්ට සුළු මොහෙතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදියි

Read more

Local News