සිම්බාබ්වේ ලකුණු 170ට සීමා වෙයි

Share

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේ ක්‍රිඩකයින් සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 170ක් පමණි.

170ක ඉලක්කයක් හඹායාම සඳහා මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම පිටියට පැමිණ අැත.

ඒ අනුව කිසිවෙකු නොදැවී බංග්ලාදේශය මේ වනවිට ලකුණු 23ක් ලබාගෙන සිටියි.

Read more

Local News