ජනපති ඉදිරියේ දිවුරුම් දෙකක්

Share

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී. දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෙෙත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මේ අතර අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ද මේහිදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

Read more

Local News