සියෝන් දේවාස්ථානයට ප්‍රහාර එල්ල කළ තවත් 2ක් සැකපිට අත්අඩංගුවට

Share

මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

ප්‍රහාරකයට බෝම්බය රැගෙන යාම සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේය.

Read more

Local News