අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම් කරයි

Share

දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

 

මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වුණ ද විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම අදත්(03) සිදු කරයි.

අද දිනයේද විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නොහැකි වන්නන්ට අප්‍රේල් 06 වන සඳුදා ඒ සඳහා වෙන්කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ඒ සඳහා ඔවුන් වෙනුවෙන් අදත් ඖෂධසැල් විවෘත කර තබන ලෙසට රජය උපදෙස් දී තිබේ.

Read more

Local News