රුපියලේ අගය තවදුරටත් පහළට

Share

ශ්‍රී ලංකා රුපියල මත ඇති කෙරෙන විනිමය පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද(03) දින රු. 193.75 ක් දක්ව ඉහළ ගොස් ඇත.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 188.55 ක් ලෙසින් වාර්තා විය.

මේ අතර මෙරට මූල්‍ය ඉතිහාසයේ මුල් වතාවට එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අද දින රු. 191.00 ක් ලෙසින් සටහන්ව තිබිණි.

Read more

Local News