වෙෙරසයට එරෙහිව එන්නත් 2ක් ඔස්ට්‍රේලියාවේ අත්හදා බැලීමට අවසර

Share

ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් ඇති අතර දැනට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව11,129ක්.

 

මේ අතර නව කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳව ඔස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් විසින් විද්‍යාගාර අත්හදා බැලීම්වල නිරත වෙමින් සිටියි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ අමෙරිකානු සමාගමක් වන ඉනෝවියෝ ෆාමසියුටිකල්ස් විසින් නිපදවන ලද මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සත්ව පරීක්ෂණ අත්හදා බැලිම් සඳහා අවසර දී තිබුණි.

Read more

Local News