ඇඳිරි නීතිය කඩ කිරීම නිසා අත්අඩංගුවට ගත් පිරිස 15273ක් දක්වා ඉහළට

Share

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 15273 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම කාලයේ දී අත්අඩංගුවට පත් වාහන ගණන 3855 ක් බවද පොලීසිය සඳහන් කරයි.

මේ අතර අද (06) දහවල් 12.00 සිට අද සවස 6.00 දක්වා ගතවු පැය 6ට පුද්ගලයින් 307ක් හා වාහන 104 ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Read more

Local News