කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයත් සම්පූර්ණයෙන් වසයි

Share

කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයත් දැන් සම්පූර්නයෙන්ම වසා දමා තිටඉබේ.

 

සෞඛ්‍යමය හේතුමත උඩරට ඒළවළු රට පුරා බෙදා හරින මධ්‍යස්ථානය වන කැප්පෙට්පෙළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු සම්පුරණයෙන් වසා දැම්මටබලධාරින් අද තීරණය කර තිබේ.

මෙසේ තීරණය කළේ කැප්පෙට්පෙළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේදි පැවති විශේෂිත රැස්විමකදිය. පිට පළාත් වල වෙලදුන් හා ගොවින් විශාල වශයෙන් මෙම මධ්‍යස්ථානය කරා පැම්ණෙන නිසා කොරෝනා වෙෙරසය මෙම ස්ථානය මගින් පැතිර යාමට ඉඩ පවතින බැවින් මෙම තීරණය ගෙන තිබේ

Read more

Local News