ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරඟය අද

Share

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද (17) පැවැත්වෙයි.

ඒ අනුව 10.30 සිට සජීවීව තරඟය නැරඹීමට සියත ටීවී හා එක්වන්න.

Read more

Local News