කොමිෂන් සභා වාර්තා 34ක් අද පාර්ලිමේන්තුවට

Share

බැදුම්කර කොමිසමේ වාර්තාව සහ ජනපති කොමිෂන් සභා වාර්තා 34ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ බැදුම්කර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කෙරෙන අතර ඕනෑම අයෙකුට එය පරීශිලනය කිරීමට හැකි බවයි.

Read more

Local News