කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

Share

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද (17) ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයේ යටතේ බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙයි.

ඒ අනුව අද තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන්ම පන්දු යැවීමට තිරණය කරයි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයා අාරාධනා කරයි.

Read more

Local News