සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 70යි January 17, 2018 Share on Facebook Tweet on Twitter tweet නව නායක ඇන්ජලෝ මැතිව්ස් හා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ පැවැත්වෙන පළමු තරගය මේ වන විට අාරම්භ වී අැත. ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට පන්දු වාර 11ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 70ක් ලබාගන සිටියි.