ගුවන් වාර කිහිපයක් සංශෝධනය කරයි

Share

ඉන්දියානු ගුවන් සීමාවේ අත්හදා බැලීමේ ගුවන් ගමනක් ක්‍රියාත්මක විම හේතුවෙන් අද දිනට නියමිත ගුවන් ගමන් කාල සටහනේ සංශෝධනයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ඒ අනුව ක්වාලාලම්පූර්, බැංකොක්, සිංගප්පූරුව ආදී රටවල සිට කටුනායක දක්වා අද ක්‍රියාත්මක ගුවන් වාර 09 ක් මෙලෙස සංශෝධනය වී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කළේ.

Read more

Local News