ප්‍රවීන සටන් රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීන සටන් රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සටන් රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද (29) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටියදී. රෝගී තත්ත්වයෙන් සිටි ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසුවුණා.
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා වසර 50 කට ආසන්න කාලයක් තුල චිත්‍රපට 100 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.
යකඩයා, හිතුවොත් හිතුවාමයි, සරදියල්ගේ පුතා, ක්රිස්තු චරිතය යන චිත්‍රපට ඒ අතරින් ප්‍රධානයි

Read more

Local News