බාධක මැඩ රෙස්ලින් තරුවක් වු නීතු

Share

තමන්ට වඩා වයසින් ඉතාමත් වැඩි පුරුෂයෙකු හා නීති විරෝධී ලෙස විවාහ කරවන විට නීතුගේ වයස අවුරුදු දොළහකි.

වයස අවුරුදු 14 වන විට ඇය නිවුන් දරුවන් දෙදෙනකු ගේ මවක් වී ඇත.

පීඩිත දලිත් කුල ප්‍රජාවට අයත් ඇය ඒ සියලු බාධක මැඩ ඉන්දියාවේ ජාතික ශුරතාවලියක දී රෙස්ලින් ක්‍රීඩාව සඳහා වන පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

ඇය මේ වන විට 21 වැනි වියේ පසු වෙයි. ඇයගේ මීළඟ බලාපොරොත්තුව වන්නේ 2020 පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ පදක්කමක් දිනාගැනීමයි.

 

Read more

Local News