ගෝඩා බෝතල් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

පිළියන්දල පොලිස් වසමේ බොල්ගොඩ ගඟ ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් දකුණු අපරාධ විමර්ශන කොට්ඨාස‍යේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර ඇත.

 

එහිදී නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර 348750 ක් සමඟ එනම් බෝතල් 456 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වු පිළියන්ද පදිංචිකරුවෙක්.

සැකකරු අද (30) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News