යාපනයේ අඩු ආදයම්ලාභී පාසැල් දරුවන් 50ට ශිෂ්‍යත්ව

Share

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුව එංගලන්තයේ වෙසෙන ශ‍්‍රි ලාංකිකයින්ගේ එකමුතුව වන හවුන්ස්ලෝ ශ‍්‍රි ලංකා ජනහඩ පදනමෙන් යාපනයේ අඩු ආදයම්ලාභී පාසැල් දරුවන් 50ට ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරීමේ උත්සවයක් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදි පැවැත්වුණි.

මේ අනුව ශිෂ්‍යත්ව හිමිකරගත් පාසල් දුදරුවන්ට මසකට රු:5000.00 බැගින් වසර 05ක් යන තුරු ප‍්‍රථිලාභ හිමිවේ.

 

Read more

Local News