රුපියල් තුන්කෝටි දස ලක්ෂයක භාණ්ඩ රේගුවේදී විනාශ කිරීමට නියමිතයි

Share

සඟවා වංචනික ලෙස මෙරටට ගෙන්වූ රුපියල් තුන්කෝටි දස ලක්ෂයක භාණ්ඩ තොගයක් අද (22) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී විනාශ කිරීමට නියමිතයි.

මෙම භාණ්ඩ අතර පාසල් උපකරණ, වාහන අමතර කොටස්, ජංගම දුරකථන අමතර කොටස්, සෙල්ලම් බඩු සහ ඖෂධ තොගයක් අැති බව රේගු අධිකාරීය පවසයි.

Read more

Local News