කොටස් ගනුදෙනු මිනිත්තු 30කට අත්හිටුවයි

Share

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (12) පෙරවරු 11.09ට අත්හිටුවනු ලැබීය.

 

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවා තිබේ.

එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.49 කින් හා S&P SL20 දර්ශකය ඒකක 88.50 කින් පහළ ගොස් තිබුණු අතර එය පිළිවෙලින් ඊයේ දිනට සාපේක්ෂව 3.49%ක හා 5.03% ක කඩා වැටීමක්.

Read more

Local News