නැමිබියානු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය නිළධාරින්ට නව මෝටර් රථ මිලදී ගැනිම තහනම්

Share

නැමිබියානු රජයේ අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය නිළධාරින්ට නව මෝටර් රථ මිලදී ගැනිම එරට ජනාධිපති හේගේ ගින්ගොබ්ගේ විසින් තහනම් කර තිබේ.

 

වසර 05ක කාලයක් සදහා අදාල තහනම පනවා ඇති බවයි විදෙස්වාර්තා සදහන් කළේය.

කොරෝනා වෛරස තත්ත්වයට මුදල් වියදම් කිරිමට අවශ්‍යව පවතිනබැවින් මෙම පියවර ගෙන ඇති බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නැමිබියානු ජනාධිපතිවරයා පවසා ඇත.

Read more

Local News