බැඳුම්කර හා බරපතළ වංචා පිළිබඳ කොමිසමේ වාර්තාව හෙට සභාගත කිරීමට නියමිතයි

Share

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවේ අද පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, බැඳුම්කර කොමිසමේ වාර්තාව හා බරපතළ වංචා පිළිබඳ කොමිසමේ වාර්තාව හෙට සභාගත කිරීමට නියමිත බවයි.

වාර්තා සභාගත කිරීමෙන් පසුව එම වාර්තා සම්බන්ධයෙන් විවාද කිරීමට දිනයක් නියම කරන බව ද ඔහු පැවසීය.

Read more

Local News